JUL
08
පාඨලී නිදහස් පක්ෂ මූලස්ථානයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වී තිබෙනවා.
ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි වාර්තා වන්නේ.
209 Views
Comments