මීලග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

මීලග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ

මීලග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ

 

ඉන්ධනවලට ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය තෙල් සංස්ථාව සතු නොවීම හේතුවෙන් ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වේ.

 

 


ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වලට තෙල් සංස්ථාව විසින් දිගින් දිගටම ණය පදනම මත ඉන්ධන ලබා දීම හේතුවෙන් රුපියල් ආදායම තෙල් සංස්ථාවට අහිමිවී ඇත.

 

 


මහ බැංකුවේ අධිපතිවරයාද සඳහන් කළේ ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 214 මුදලක් ඉල්ලා ඇති නමුත් භාණ්ඩාගාරය සතුව එම මුදල නැති නිසා මුදල් අච්චු ගැසීමට සිදුවන බවයි.

views

222 Views

Comments

arrow-up