මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී

මවක් සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව සොරොව්ව අසලින් වැවට පැන තිබෙනවා.

 

මව සහ පුතු ඇඹිලිපිටිය පොලිසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදා ගෙන රෝහල් ගත කර ඇති අතර පස් හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මොවුන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට තැත්කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

views

324 Views

Comments

arrow-up