JUL
01
බඩඉරිඟු ගොවීන්ට යූරියා පොහොර දෙන්නැයි උපදෙස්

බඩඉරිඟු වගා කරන ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එප්පාවල පොස්පේට් නිධි ආශ්‍රිතව සින්ගල් සුපර් පොස්පේට් පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇරඹීමට ඉදිරිපත්ව ඇති ආයෝජකයන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියා.
256 Views
Comments