වාහනවලට තෙල් ගහන්නෙ බලා‌ගෙනයි- තෙල්වලට වතුර කලවම් කරලා - බවුසරයක් චෙක් කරද්දී අතේ මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

වාහනවලට තෙල් ගහන්නෙ බලා‌ගෙනයි- තෙල්වලට වතුර කලවම් කරලා - බවුසරයක් චෙක් කරද්දී අතේ මාට්ටු

වාහනවලට තෙල් ගහන්නෙ බලා‌ගෙනයි- තෙල්වලට වතුර කලවම් කරලා - බවුසරයක් චෙක් කරද්දී අතේ මාට්ටු

මේවන විට රට පුරා බෙදාහරින ඉන්ධනවලට ජලය කලවම් කොට ඇතැයි අනාවරණයවී තිබේ.

 

නාරම්මල ඉන්ධන හලකට පැමිණ තිබූ තෙල් බවුසරයක් සම්බන්ධයෙන් කළමනාකාරීත්වය කළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත.

 

එහෙත් එම බවුසරය ඊට පෙර ඉන්ධන හල් 02කට පමණ ඉන්ධන ගොඩබා ඇතැයි වාර්තාවේ.

 

views

654 Views

Comments

arrow-up