මාදුව ගඟේ පොලිතින් උරය ඇතුලේ පාවුණ මව් පිය සෙනෙහස
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

මාදුව ගඟේ පොලිතින් උරය ඇතුලේ පාවුණ මව් පිය සෙනෙහස

මාදුව ගඟේ පොලිතින් උරය ඇතුලේ පාවුණ මව් පිය සෙනෙහස

කටුනායක මාදුව ගම්මානය අසළින් ගලායන ගංඟාවට අලු‍ත උපන් කුඩා බිළිඳෙකගේ සිරුරක් දමා තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත සොයාගත් බව කටුනායක පොලීසිය පවසයි. 

 

පිරිමි දරුවෙකු මෙලෙස කුඩා පොලිතීන් බෑගයකට දමා ගඟේ පාළම මත සිට ගඟට විසි කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක කරයි.

views

994 Views

Comments

arrow-up