ෆේස්බුක් හී ජනාධිපතිවරයාව විවේචනය කල රූපවාහිනී නිවේදිකාව දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ෆේස්බුක් හී ජනාධිපතිවරයාව විවේචනය කල රූපවාහිනී නිවේදිකාව දොට්ට

ෆේස්බුක් හී ජනාධිපතිවරයාව විවේචනය කල රූපවාහිනී නිවේදිකාව දොට්ට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකායක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

 

 

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන්.

 

 

පාරමී රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.

views

1450 Views

Comments

arrow-up