පසුපෙළ ප්‍රහාරය අරඹයි! මෛත්‍රීට ‘හිටන්’ කියලා ගහයි! විමල්ට ‘හුටන්’ කියලා ගහයි!
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

පසුපෙළ ප්‍රහාරය අරඹයි! මෛත්‍රීට ‘හිටන්’ කියලා ගහයි! විමල්ට ‘හුටන්’ කියලා ගහයි!

පසුපෙළ ප්‍රහාරය අරඹයි! මෛත්‍රීට ‘හිටන්’ කියලා ගහයි! විමල්ට ‘හුටන්’ කියලා ගහයි!

විමල් වීවරංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීඹත් සමග ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ ඉලක්ක කරමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රබල විවේචනයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.

 

 

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘හිටන්’ ලෙස හැදින්වූ ඒ මහතා විමල් වීරවංශ මහතා හැදින්වූයේ ‘හුටන්’ ලෙසය.

views

773 Views

Comments

arrow-up