විදුලි බිලත් හෙට සිට ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

විදුලි බිලත් හෙට සිට ඉහළට

විදුලි බිලත් හෙට සිට ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

ඒ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන්.

 

මේ වනවිට විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් කෝටි 25,000 ක පාඩුවක් ලබමින් සිටින අතර විදුලි බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

 

මේ අතර, විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලබන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

views

732 Views

Comments

arrow-up