කොළඹ මහ පල්ලිය කොරෝනා ප්‍රජා මධ්‍යස්ථානයක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

කොළඹ මහ පල්ලිය කොරෝනා ප්‍රජා මධ්‍යස්ථානයක් වෙයි

කොළඹ මහ පල්ලිය කොරෝනා ප්‍රජා මධ්‍යස්ථානයක් වෙයි

කොළඹ මහ පල්ලිය කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් වෙයි.

 

 


කොළඹ මහ පල්ලියේ සභාපති එම්. තවුෆික් නිවේදනය කළේ රෝහල් ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

views

702 Views

Comments

arrow-up