අඛණ්ඩව තෙවන දිනටත් මරණ සියය ඉක්මවයි - ඊයෙ මරණ 124ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

අඛණ්ඩව තෙවන දිනටත් මරණ සියය ඉක්මවයි - ඊයෙ මරණ 124ක්

අඛණ්ඩව තෙවන දිනටත් මරණ සියය ඉක්මවයි - ඊයෙ මරණ 124ක්

අඛණ්ඩව තෙවන දිනටත් කොරෝනා මරණ 100 ඉක්මවමින් ඊයේ දිනයේ(11) දිනක සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 124ක් වාර්තා වුනි.

 

 

මේ අතර ඊයේ දිනයේ(11)කොවිඩ් වෛරසය ආසාදිතයින් 2987 ක් වාර්තා වි ඇත.

 

 

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 95 ක්ම වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන බව රජයේ ප්‍රයෝගික පාර්ලිමේන්තුව ප්‍රකාශ කර ඇත.

views

804 Views

Comments

arrow-up