කාබනික පොහොර භාවිතය ගැන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

කාබනික පොහොර භාවිතය ගැන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

කාබනික පොහොර භාවිතය ගැන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බව රජය ප්‍රකාශ කරයි.

 

 

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.

 

 

එම මාධ්‍ය නිවේදනය පහතින්

 

 

views

1028 Views

Comments

arrow-up