රෝහල් වල ඔක්සිජන් හිග කතාවට සෞඛ්‍ය අංශ පිලිතුරු දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

රෝහල් වල ඔක්සිජන් හිග කතාවට සෞඛ්‍ය අංශ පිලිතුරු දෙයි

රෝහල් වල ඔක්සිජන් හිග කතාවට සෞඛ්‍ය අංශ පිලිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු කොරෝනා පොකුරත් සමග මේ වන විට රෝගීන්ගේ යම් වැඩියක් දක්නට ලැබෙන අතර එම හේතු නිසා කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කරන අතර මැදි  ස්ථාන හා රෝහල් වල යම් ඔක්සිජන වල හිඟයක් පවතී බව වාර්තා වේ.

 

 

එම නිසා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වලට ආරක්ෂිත ඔක්සිජන් තොග ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

 

 

 අනපේක්ෂිත ලෙස කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් කෙටි කාලයකදී පමණක් ස්ථාන කිහිපයකින් ඔක්සිජන් හිගවීමේ සිද්ධීන් ඉකුත් දිනවල වාර්තා වූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

views

865 Views

Comments

arrow-up