ඊයේ දිනය තුල කළුතර ප්‍රදේශයේන් කොවිඩ් මරණක් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ඊයේ දිනය තුල කළුතර ප්‍රදේශයේන් කොවිඩ් මරණක් වාර්තා වේ

 ඊයේ දිනය තුල කළුතර ප්‍රදේශයේන්  කොවිඩ් මරණක් වාර්තා වේ

ඊයේ  (23) තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය  කරනවා

 

මෙලෙස මිය ගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

 

 

views

567 Views

Comments

arrow-up