DEC
04
අටලුගම හිතුවක්කාරයන්ට හමුදාපතිගෙන් දැනුම් දීමක් – ඉදිරියේදී කරන දේ කියයි

අටලුගම ප්‍රදේශ වාසින් සෞඛ්‍ය අංශ වෙත සහය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් වැඩි කාලයක් සංචරණය සිමා පැනවීමට සිදුවිය හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අත්තනෝමතික ලෙස ජීවත්වන පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ කළුතර දිස්ත්‍රික්කයටම තර්ජනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද යුද හමුදාපතිවරයා පැවසුවා.
550 Views
Comments