NOV
27
මියගිය කොල්ලුපිටිය OIC ට කොවිඩ් නැති බව තහවුරු වෙයි

හදිසියේ ජීවිතක්ෂයට පත් වූ කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතාගේ දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වැළඳී නැති බවට තහවුරු වී තිබේ.
565 Views
Comments