NOV
20
IDH රෝහලෙන් පැනගිය පුතු සොයා ගනී - මව සොයා මෙහෙයුමක්

කොළඹ IDH රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිත වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ යාය පාර ප්‍රදේශයේ පිහිටි නිවසෙන් සොයා ගෙන ඇති බව පොලිසිය පවනවා.
ඊයේ රාත්‍රී 9.10ට පමණ මෙම දරුවා සහ ඇයගේ මව රෝහලෙන් පළා ගොස් තිබුණා.
රෝහලෙන් පළා ගිය මව 25 හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ දරුවා බස් රථයකින් සිය නිවස කරා ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.
මේ වන විට එම කාන්තාව සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
587 Views
Comments