ඉන්දීය ආරක්‍ෂක උපදේශක, මාලදිවයින් ආරක්‍ෂක ඇමැති අද දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

ඉන්දීය ආරක්‍ෂක උපදේශක, මාලදිවයින් ආරක්‍ෂක ඇමැති අද දිවයිනට

ඉන්දීය ආරක්‍ෂක උපදේශක, මාලදිවයින් ආරක්‍ෂක ඇමැති අද දිවයිනට

ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (27) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 

ඉන්දීය ආරක්‍ෂක උපදේශකවරයා කොළඹදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා, ඉන්දියා, මාලදිවයින් ආරක්‍ෂක කමිටු රැස්වීමට සහභාගි වීමට නියමිත අතර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමටද නියමිතය.

 

එසේම මාලදිවයින් ආරක්‍ෂක ඇමැති මාරියා අහමඞ් මහත්මියද ඉහත ආරක්‍ෂක කමිටු රැුස්වීමට සහභාගී වීම සඳහා අද දිවයිනට පැමිණෙයි.

 

 

views

582 Views

Comments

arrow-up