රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක්

රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක්

රාජගිරියේ වාහන සේවා සපයන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කළේ මේ වනවිට එම ස්ථානයට ගිනි නිවීමේ ඒකක ළඟාවී ඇති බවය.

 

රාජගිරිය ඔබේසේකරපුර මාර්ගයේ  ස්ථානයක මෙම ගින්න හටගෙන තිබේ.

views

150 Views

Comments

arrow-up