SEP
07
අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 316.27ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.06ක් ලෙසත් සටහන් විය.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 314.34 - රු. 327.11
සම්පත් බැංකුව - රු. 317.00 - රු. 328.00
කොමර්ෂල් බැංකුවේ - රු. 315.21 - රු. 325.50
සෙලාන් බැංකුව - රු. 313.00 - රු. 327.00
ලංකා බැංකුව - රු.317.50 - රු. 327.80
255 Views
Comments