ගෑස් ප්‍රශ්නයට ලබන සතියේ විසදුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ගෑස් ප්‍රශ්නයට ලබන සතියේ විසදුමක්

ගෑස් ප්‍රශ්නයට ලබන සතියේ විසදුමක්

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේ වෙළෙඳපොළේ පවතින ලාෆ් ගෑස් හිගය නිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් ලාෆ් ගෑස් සිලින්ඩරවලට අවශ්‍ය ගෑස් සැපයීමට ඔවුන් සූදානම් බවත්ය.

 

 


නමුත් ලාෆ් ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ නීතිමය තත්වය අනුව එසේ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.

 

 


පවතින ලාෆ් ගෑස් ගැටළුව සදහා එළැඹෙන සතියේදී විසදුමක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේය.

views

818 Views

Comments

arrow-up