ඊයෙ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ඊයෙ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ඊයෙ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ඊයේ (09) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 697 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර ඉන් 357 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වර්තා වී තිබෙනවා

 

ගම්පහින් 219 දෙනෙක්,

මහනුවරින් 38 දෙනෙක්,

අම්පාර දිස්ත්‍රික්කයෙන් 25 දෙනෙක් සහ පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක්

යනාදී වශයෙන් සෙසු ආසාදිතයින් වාර්තා වී තිබිණි.

 

 

 

views

793 Views

Comments

arrow-up