MAR
27
විදුලි බලාගාර තුනකට ඉන්ධන ලැබීමත් සමඟ වැඩ අරඹයි

කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාර වලට ඉන්ධන මෙටි්‍රක්ටොන් 6,000 කට ආසන්න ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
එලෙස ඉන්ධන ලැබීමත් සමඟ බලාගාර තුනේම විදුලි ජනනය ආරම්භ කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
680 Views
Comments