නවගමුව පොලිස් ස්ථානාධිපති ගෑස් පෝලිම් වලට අයිස්පලම් හා ජලය බෙදයි

නවගමුව ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ අංගනයකට ගෑස් ලැබෙන තුරු පැය ගණනක් පෝලිම්වල රැඳි සිටි ජනතාවගේ පිපාසය සන්සිදුවීමට අයිස්පලම් හා ජලය ලබාදීමට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවිත් ලක්ශ්මන්ද සිල්වා මහතා කටයුතු කළේය.
පෝලිම්වල රැදී සිටි සියලුදෙනාට තම පෞද්ගලික වියදමින් අයිස්පලම් සහ ජලය ලබාදීමට ස්ථානධාපතිවරයා කටයුතු කර තිබුණි.
මෙම ස්ථානයට 300කට අධික පිරිසක් රැස්ව සිටි අතර මේ හේතුවෙන් මද වේලාවකට රථවාහන තදබදයක්ද ඇතිව තිබිණි.
740 Views
Comments