මීලඟ නීතිපති සංජය රාජරත්නම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

මීලඟ නීතිපති සංජය රාජරත්නම්

මීලඟ නීතිපති සංජය රාජරත්නම්

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාව විසින් මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පත්කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කර තිබූ අතර ඒ අද (20) දිනයේ දී රැස්වූ පාර්ලිමේන්තු සභාවේ දී තීරණය කර තිබෙනවා.

views

1160 Views

Comments

arrow-up