කොරෝනා මරණ 24 ක් - ආසාදිතයන් 2269 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

කොරෝනා මරණ 24 ක් - ආසාදිතයන් 2269 ක්

කොරෝනා මරණ 24 ක් - ආසාදිතයන් 2269 ක්

ඊයේ (13) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2269 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

එමෙන්ම ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 24 ක් ලෙස වාර්තාවනවා.

 

ඊයේ දිනය තුල මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 892 ක් දක්වා ඉහළ ගියා.

 

 

views

1536 Views

Comments

arrow-up