MAY
14
දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිළධාරී වසම් 42 ක් මේ මොහොතේ සිට හුදකලා කරයි

මේ මොහොතේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිලධාරී වසම් 42 ක් හුදෙකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
එමෙන්ම අද දිනය තුළ දිස්ත්‍රික්ක 03 ක ග්‍රාම නිලධාරී වසම් 08 ක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.
3823 Views
Comments