ගීතාගෙන් හිස්වූ ඇමති තනතුර සීතාට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ගීතාගෙන් හිස්වූ ඇමති තනතුර සීතාට

ගීතාගෙන් හිස්වූ ඇමති තනතුර සීතාට

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(11) පත් කර ඇත.

 

ගීතා කුමාරසිංහ මහත්මිය මෙම රාජ්‍ය අමාත්‍යධුරය දැරූ අතර ජනාධිපතිවරයා විසින් ඇය එම ධුරයෙන් ඊයේ ඉවත් කරනු ලැබීය.

views

188 Views

Comments

arrow-up