SEP
25
විල්පත්තුවට ඇතුළු වූ 17ක් වනජීවී භාරයට

විල්පත්තු වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වූ 17දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ දීයි.
මොවුන් සතුව තිබී ආයුධ කිහිපයක්, ජීව පතරම් සහ හිස් පතුරම් තොගයක් ද හමුවී ඇති අතර වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් ඔවුන් මෙසේ වනෝද්‍යානයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.
296 Views
Comments