කෝටි 3කට අධික රන් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

කෝටි 3කට අධික රන් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට

කෝටි 3කට අධික රන් භාණ්ඩ සොරාගත් කතක් අත්අඩංගුවට

රුපියල් තුන් කෝටියකට අධික රන් භාණ්ඩ සොරාගත් කතක් ඇතුළු සිව්දෙනකු අත් අඩංගුවට ගැනීමට හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.

 

ඊයේ(30) දිනයේදී සිදුකල මෙම වැටලීමෙන් සැකකරුවන් සතුව තිබී රන්මාල 58ක්, රන් අරුංගල් 757ක්, රන් පෙන්ඩන්ට් 177ක්, රන්මුදු 404ක්, රන් ටසල් 84ක්, රන් අත් පලදනා 18ක්, රන් වළලු 1ක් හා රන් කැබලි 9ක් සොයා ගෙන තිබෙනවා.

 

අදාළ සැකකරුවන් වයස අවුරුදු 35 ත් 50 ත් අතර වයස්වල පසුවන්නන්.

views

239 Views

Comments

arrow-up