ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හිටපු සභාපතිට තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හිටපු සභාපතිට තහනමක්

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හිටපු සභාපතිට තහනමක්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස්ට ආසියානු රග්බි සම්මේලනයෙන් තහනමක් පනවා තිබෙනවා.

 

ඒ ආසියානු රග්බි ක්‍රීඩා සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

 

පසුගිය දිනක ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයාට තර්ජනය කිරීම හා ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයාට අපහාස වන අන්දමින් කටයුතු කිරීම මීට ඇතුළත්.

 

ඒ අනුව ආසියානු රග්බි බල ප්‍රදේශය තුල සිදු කෙරෙන රග්බි ක්‍රීඩාව සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමකට සහභාගී වීම හෝ වගකීම් දැරීම ඔහුට නොහැකි වෙනවා.

views

216 Views

Comments

arrow-up