ලංගම සේවකයින් වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

ලංගම සේවකයින් වර්ජනයක

ලංගම සේවකයින් වර්ජනයක

වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගනිමින් ප්‍රදේශ කීපයක ලංගම සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

 

සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බැවින් මෙම වැඩ වර්ජනය හා උද්ඝෝෂණ ආරම්භ කල බවයි  ඔවුන් සඳහන් කර සිටියේ.

 

මීට අමතරව අවිස්සාවේල්ල ඩිපෝවේ සේවකයන් පිරිසක්ද පෙරේදා(8) සිට මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

views

961 Views

Comments

arrow-up