ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කෙරේ

මේ සඳහා දිනේෂ් චන්දිමාල් හා භානුක රාජපක්ෂ ද නැවත ගෙන්වා ඇති අතර වයස 19 පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබීමද විශේෂත්වයකි. 

 

එම සංචිතය පහත සඳහන් වේ

 

ශ්‍රී ලංකා කණ්ඩායම

 

 

දසුන් ශානක (නායක )

පැතුම් නිශ්ශංක 

ධනුෂ්ක ගුණතිලක 

කුසල් මෙන්ඩිස් 

චරිත් අසලංක 

ධනංජය ඩි සිල්වා 

දිනේෂ් චන්දිමාල් 

භානුක රාජපක්ෂ නිරෝෂන් දික්වැල්ල වනිදු හසරංග

චාමික කරුණාරත්න දුෂ්මන්ත චමීර

අසිත ෆනැන්ඩු

නුවන් තුෂාර 

රමේෂ් මෙන්ඩිස් 

මහේශ් තීක්ෂණ 

ප්‍රවීන් ජයවික්‍රම 

ජෙෆ්රි වැන්ඩසේ 

ලහිරු මධුසංඛ 

දුනිත් වෙල්ලාලගේ 

ප්‍රමෝද් මධුෂාන්

 

views

628 Views

Comments

arrow-up