රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවත් ඊයේ කෑම පැයේ විරෝධතාවක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවත් ඊයේ කෑම පැයේ විරෝධතාවක

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවත් ඊයේ කෑම පැයේ විරෝධතාවක

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඊයේ දිනයේ දහවල් කෑම පැයේදී සේවා ස්ථාන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කළ බව වාර්තා වේ.

 

එමෙන්ම මාර්තු 8 වැනිදා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති එකමුතුවෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමේ සූදානමක් පවතින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ද තම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඉදිරියේදී වර්ජනයකට එළඹෙන බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බවද වාර්තා වේ.

views

189 Views

Comments

arrow-up