ගෝඨා තායි සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට අවසර ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ගෝඨා තායි සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට අවසර ඉල්ලයි

ගෝඨා තායි සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට අවසර ඉල්ලයි

දැනට තායිලන්තයේ රැකවරණය ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එරට සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට තායි රජයෙන් අවසරය ඉල්ලා තිබේ.

 

ඔහු දින 90කට ආසන්න කාලයක් එරට රැදී සිටිනුයේ කොන්දේසි දෙකක් මතයි.

 

එනම් තායිලන්තයේ සිට දේශපාලන කටයුතු සිදු නොකිරීමත් එරට රජයට ප්‍රශ්නයක් වන ආකාරයේ හැසිරීමකින් වැලකීමත් යන කාරණා දෙකයි.

views

230 Views

Comments

arrow-up