බස් රථයක් සහ බහාලු‍ම් ප්‍රවාහන රථයක් ගැටී අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

බස් රථයක් සහ බහාලු‍ම් ප්‍රවාහන රථයක් ගැටී අනතුරක්

බස් රථයක් සහ බහාලු‍ම් ප්‍රවාහන රථයක් ගැටී අනතුරක්

කොළඹ - වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

 

ඊයේ(23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

 

අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

views

112 Views

Comments

arrow-up