JAN
18
රියැදුරු විභාගය නිසා දුම්රිය ගමන් රැසක් අඩාල වෙයි

හෙට පැවැත්වෙන දුම්රිය රියැදුරු විභාගය නිසා අද දින රියැදුරන් 33 දෙනෙකු ලෙඩ නිවාඩු වාර්තා කර ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වය මත අද දහවල් වන විට දුම්රිය ගමන් වාර 22ක් අවලංගු වී ඇත.
සවස් වන විට එම ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව ද දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
131 Views
Comments