ආණ්ඩුවේ විශාල පෙරළියක්, කැබිනට් සංශෝධනයක්, මුදල් ඇමතිකමටත් අලුත් මුහුණක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ආණ්ඩුවේ විශාල පෙරළියක්, කැබිනට් සංශෝධනයක්, මුදල් ඇමතිකමටත් අලුත් මුහුණක්

ආණ්ඩුවේ විශාල පෙරළියක්, කැබිනට් සංශෝධනයක්, මුදල් ඇමතිකමටත් අලුත් මුහුණක්

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුවේ පෙරළි රැසක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

 

ඒ අනුව නැවත කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

 

මෙහිදී බොහෝ දුරට මුදල් ඇමැතිධූරයේද වෙනසක් සිදුකරමින් නව මුදල් ඇමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇතැයි දැනගන්නට ලැබේ.

 

එමෙන්ම හැකි ඉක්මනින් රාජ්‍ය අමාත්‍යවරුන්පත් කිරීමටද ජනාධිපතිවරයා සැලසුම් කොට ඇතැයි වාර්තාවේ..

views

376 Views

Comments

arrow-up