ජාතික මලල ශූරිය සියදිවි හානි කර ගත් දුකට ඇයගේ සුරතල් සුනඛයා කළ දේ...
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ජාතික මලල ශූරිය සියදිවි හානි කර ගත් දුකට ඇයගේ සුරතල් සුනඛයා කළ දේ...

ජාතික මලල ශූරිය සියදිවි හානි කර ගත් දුකට ඇයගේ සුරතල් සුනඛයා කළ දේ...

කාන්තා මීටර් 400 කඩුළු මතින් දිවීමේ ජාතික ශූරිය වූ කෞෂල්‍යා මදුෂානි  සිය නිවස තුළ ගෙල වැළලාගෙන මිය යාමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය සිදුකොට තිබේ. 

 

එහිදී එම මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් ඇයගේ වැඩිමහල් සොහොයුරිය පැවසුවේ මරණය පිළිබඳ සැකයක් නොමැති බවය.

 

තමා නැගණිය හමුවීම සඳහා ඇයගේ නිවසට පැමිණි බවත් නැගණියට කතා කළත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්කු බවද ඇය සාක්ෂි ලබා දෙමින් කියා සිටියාය.

 

මේ නිස ඇය නැගණියගේ කාමරයේ ජනේලය කැඩු බවත් එහිදී ඇය දණින් වැටී සිටි බවත් ඇයගේ සුරතලා වන සුනබයා ඇයව ලෙව කමින් ඇය අසල සිටි බවත් මෙම සොහෝයුරිය සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් පැවසුවාය.

 

25 හැවිරිදි මෙම ක්‍රීඩිකාවප්‍රේම ආරවුල් මත සිටි බවද වාර්තා වේ.

views

1011 Views

Comments

arrow-up