රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළට

රඹුක්කන සිදුවීමෙන් තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළට

රඹුක්කන විරෝධතාවයේදී තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

එම පිරිස අතර පොලිස් නිලධාරීන්ද 15 දෙනෙකු සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

views

1494 Views

Comments

arrow-up