වැඩේ අනාගත්තාට පස්සේ ආණ්ඩුව අයි.එම්.එෆ් යන්න හදනවා – ධනනාත් ප්‍රනාන්දු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

වැඩේ අනාගත්තාට පස්සේ ආණ්ඩුව අයි.එම්.එෆ් යන්න හදනවා – ධනනාත් ප්‍රනාන්දු

වැඩේ අනාගත්තාට පස්සේ ආණ්ඩුව අයි.එම්.එෆ් යන්න හදනවා – ධනනාත් ප්‍රනාන්දු

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මේ මොහොතේ කටයුතු කරනු ලබන්නේ සියලු කාර්යයන් අසාර්ථක කරගැනීමෙන් පසුව බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

 

 

මේ මොහොතේ දී මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙත මුදල් ආධාර ලබා දීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

 

ඒ, පසුගිය (11) පෙරවරුවේ රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්.

views

636 Views

Comments

arrow-up