අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , වයඹ , සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව පළාත , අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

797 Views

Comments

arrow-up