කරාපිටිය රෝහල් කාර්යමණ්ඩලයේ 140ක් පොසිටිව්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

කරාපිටිය රෝහල් කාර්යමණ්ඩලයේ 140ක් පොසිටිව්

කරාපිටිය රෝහල් කාර්යමණ්ඩලයේ 140ක් පොසිටිව්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසා සිටියේ මේ වනවිට හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති එම රෝහලේ කාර්යමණ්ඩලයේ 140 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

 

 


 එතුමා වැඩිදුරටත් පවසා සිටියේ වෛද්‍යවරුන් 11 දෙනෙකු, හෙද හෙදියන් 55 දෙනෙකු හා අතුරුවෛද්‍ය සේවාවේ 10 දෙනෙකුද එම ආසාදිතයින් අතර සිටින බවයි.

views

781 Views

Comments

arrow-up