කොළඹ ජංගම වෙළඳාම කළ හැක්කේ මාත්‍රා දෙකම ගත් අයට පමණයි

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජංගම වෙළඳාම සිදුකළ හැකි වන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෙළඳුන්ට පමණක් බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එන්නත් මාත්‍රා දෙකම ලබානොගත් පුද්ගලයන් ජංගම වෙළඳාමෙහි නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවයි.
932 Views
Comments