SEP
02
පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය තීරණය කිරීම අද

පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වීමට නියමිතය.
සභානායක කාර්යාලය දන්වා සිටියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිත බවයි.
825 Views
Comments