NOV
05
ඇඳිරිනීතිය කඩ කළ තවත් 200 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඇඳිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 2, 393 දෙනෙකු දක්වා ඉහළ යන බවයි.
650 Views
Comments