මෙවර නිදහස් උත්සවයට කුකුල් පෙරඩ් එකක්..?
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

මෙවර නිදහස් උත්සවයට කුකුල් පෙරඩ් එකක්..?

මෙවර නිදහස් උත්සවයට කුකුල් පෙරඩ් එකක්..?

 

බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ  සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

 

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය

 

අසේල සම්පත් මහතා  මේ සාකච්ඡාවට ගම් කුකළකුද  රැගෙන පැමිණීම විශේෂත්වයකි.

 

බිත්තර  ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමාද යයිද බිත්තර ප්‍රශ්නයට විසඳුම් නොලැබුණහොත් රටේ හෝටල් සහ ආපනශාලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයිද  ඔහු සඳහන් කළේය.

views

218 Views

Comments

arrow-up