ලොකුගේ හදීසියේ සිංගප්පූරු රෝහලකට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ලොකුගේ හදීසියේ සිංගප්පූරු රෝහලකට

ලොකුගේ හදීසියේ සිංගප්පූරු රෝහලකට

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට පිටත්ව ගොස් තිබේ.

 

 

මේ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ලොකුගේ මහතා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බවට අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේය.

views

781 Views

Comments

arrow-up