NOV
02
ගිනි නිවන හමුදාවේ 4කට කොරෝනා

කොළඹ, මරදානේ පිහිටි ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකේ කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.
ඔවුන් සිව්දෙනා කඩවත,පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව වාර්තා වී ඇත.
730 Views
Comments