OCT
26
තවත් කොවිඩ් ආසාදිතයින් 280ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 280 ක් වාර්තා වු බව සෞඛ්‍ය අංශ පවසති.
ඉන් 15දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.
අනෙක් 265දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් වේ.
813 Views
Comments